Tuesday

දයාබර දෙවොන්දරා සං....


සුකුබි කන්දේ
සුකුබා දෙවගන
හමුවුනොතින් ලැබෙනවලු
පතන අපෙ පෙම.....

සකුරා මලින් පිරි
එමල් මාවතේ
අපි ද ගියෙමු
එක් දවසක
මතකද දෙවොන්දරා සං....

සුබකි මලක් ගෙන
"එමල මෙනැයි ඔබ
දයාබර දෙවොන්දරා සං...."
පවසන්නේ යළිත්
පැමිණි විට
මළවුන්ගේ
අවුරුදු දා..........

3 comments:

ජනශ්‍රැතිය තුළින් මතු වන අපේකම

                                         ජනශ්‍රැතිය තරම්  මානවයාගේ හර්ද  ස්පන්දනට සමීප වූ වෙනත් මාධ්‍යක් නොමැති තරම්ය .මිනිසාගේ සන්නිවේදන ශක...