ඔබත් මමත් එකම අහසක් යට ඉපදුනිනි නම්....
ලෝක දැක්ම මිනිසාට ප්‍රේම කිරීම
නම් .......
කිමද මෙතරම් බාධක එකතු වන්නට
දෙදෙනෙක්ට....
එකම අහසක් යට ඉපදුණු
කලට.....
Wednesday
Sunday
ලංකා සිනමා පුරාවෘත්තයේ ස්වර්ණමය සලකුණ සර් ලෙස්ටර් ජේම්ස් පීරිස්
1947 "කඩවුණු පොරොන්දුව" තිරගත වීමත් සමග ආරම්භ වූවා යැයි සැලකෙන ලාංකේය සිනමාව හුදෙක් සරල විනෝදය සපයන මාද්‍යක් හැටියට ප්‍රචලිත වෙමින්, අක්මුල් නැති ව ඉබාගාතේ යමින් සිටියදී එය නිසි මගක් කරා යොමු කරවීමට ප්‍රයත්න දැරූ අය අතරින් ලෙස්ටර් ප්‍රමුඛත්වයෙහිලා සැලකේ.
සජීවී ලෝකය සමඟ ගැටෙන සාමාන්‍ය මිනිසුන්ගේ චර්‍යාවන් ,මිත්‍යා ආකල්ප විනිවිද දකින්නට ලෙස්ටර් සමත් වීය.
රේඛාව තුලින් ගමන් ඇරඹි ඔහු ඉන් වසර 06ක් ඉක්ම වූ පසු 1963 දී "ගම්පෙරලිය" නිපදවීම ලාංකේය සිනමාවේ මග අර්ථවත් කිරීමට උත්සුක වීය."ගම්පෙරලිය" නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී රණ මයුර සම්මානයෙන් පිදුම් ලැබුවේ හුදෙක් ඔහු සතු සිනමා ණයේ බල මහිමය කියා පාමිනි.ගම්පෙරළියෙන් නො නැවතුනු ඔහු රන්සළු , දෙලොවක් අතර, ගොළු හදවත වැනි චිත්‍රපට අනාගත හරවත් සිනමා ච්න්තනයක් ගොඩනැංවීමෙහිලා ඵලදායි භූමිකාවක් ඉටු කලේ ය.
ඒ අනුව නිධානය,ගොළු හදවත ,කළියුගය, යුගාන්තය අවරගිර වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් ඔහු දිනාගත්තේ ලාංකේය සිනමාව තවත් අර්ථවත් කරලමිනි.
{විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්}

සිනමාව
අධ්‍යක්ෂණයන්
| වසර | චිත්‍රපට | කරුණු |
|---|---|---|
| 1956 | රේඛාව | |
| 1960 | සංදේශය | |
| 1964 | ගම්පෙරළිය | |
| 1966 | දෙලොවක් අතර | |
| 1967 | රන්සළු | |
| 1968 | ගොළු හදවත | |
| 1969 | අක්කර පහ | |
| 1970 | නිධානය | |
| 1972 | දෑස නිසා | |
| 1975 | ද ගොඩ් කිං | ඉංග්‍රීසි චිත්‍රපටය |
| 1976 | මඩොල් දූව | |
| 1978 | අහසින් පොළවට | |
| 1979 | පිං හාමි | විස්තරාත්මක චිත්‍රපටය |
| 1979 | වීර පුරන් අප්පු | |
| 1980 | බැද්දේගම | |
| 1982 | කලියුගය | |
| 1983 | යුගාන්තය | |
| 1995 | අවරගිර | |
| 2003 | වෑකන්ද වලව්ව | |
| 2006 | අම්මාවරුනේ |
Subscribe to:
Posts (Atom)
ජනශ්‍රැතිය තුළින් මතු වන අපේකම
ජනශ්‍රැතිය තරම් මානවයාගේ හර්ද ස්පන්දනට සමීප වූ වෙනත් මාධ්‍යක් නොමැති තරම්ය .මිනිසාගේ සන්නිවේදන ශක...
-
පුංචි ළමයි මල් වගේ යැයි කියමනක් පවතී.ළමයින් කුඩා කාලයේදී බොහෝ දෑ ඉගෙන ගනී.ඔවුන් පරිසරයෙන් උකහාගන්නා දෑ ඇසුරු කර ගනිමින් කෙමෙන් කෙමෙන් වැඩෙය...
-
පත්තිනි දේවිය හා පාළග කුමාරයා මුල් වීමෙන් සොලී රටේ හින්දුන් අතර අං කෙලි ක්‍රීඩාවේ උපත සිදු වූ බවත් ගජබා රජු විසින් ලංකාවට ගෙනෙන ලද ද...
-
ජනශ්‍රැතිය තරම් මානවයාගේ හර්ද ස්පන්දනට සමීප වූ වෙනත් මාධ්‍යක් නොමැති තරම්ය .මිනිසාගේ සන්නිවේදන ශක...