සජීවී ලෝකය සමඟ ගැටෙන සාමාන්‍ය මිනිසුන්ගේ චර්යාවන් ,මිත්‍යා ආකල්ප විනිවිද දකින්නට ලෙස්ටර් සමත් වීය.
රේඛාව තුලින් ගමන් ඇරඹි ඔහු ඉන් වසර 06ක් ඉක්ම වූ පසු 1963 දී "ගම්පෙරලිය" නිපදවීම ලාංකේය සිනමාවේ මග අර්ථවත් කිරීමට උත්සුක වීය."ගම්පෙරලිය" නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ දී රණ මයුර සම්මානයෙන් පිදුම් ලැබුවේ හුදෙක් ඔහු සතු සිනමා ණයේ බල මහිමය කියා පාමිනි.ගම්පෙරළියෙන් නො නැවතුනු ඔහු රන්සළු , දෙලොවක් අතර, ගොළු හදවත වැනි චිත්‍රපට අනාගත හරවත් සිනමා ච්න්තනයක් ගොඩනැංවීමෙහිලා ඵලදායි භූමිකාවක් ඉටු කලේ ය.
ඒ අනුව නිධානය,ගොළු හදවත ,කළියුගය, යුගාන්තය අවරගිර වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් ඔහු දිනාගත්තේ ලාංකේය සිනමාව තවත් අර්ථවත් කරලමිනි.
සිනමාව
අධ්යක්ෂණයන්
| වසර | චිත්‍රපට | කරුණු |
|---|---|---|
| 1956 | රේඛාව | |
| 1960 | සංදේශය | |
| 1964 | ගම්පෙරළිය | |
| 1966 | දෙලොවක් අතර | |
| 1967 | රන්සළු | |
| 1968 | ගොළු හදවත | |
| 1969 | අක්කර පහ | |
| 1970 | නිධානය | |
| 1972 | දෑස නිසා | |
| 1975 | ද ගොඩ් කිං | ඉංග්‍රීසි චිත්‍රපටය |
| 1976 | මඩොල් දූව | |
| 1978 | අහසින් පොළවට | |
| 1979 | පිං හාමි | විස්තරාත්මක චිත්‍රපටය |
| 1979 | වීර පුරන් අප්පු | |
| 1980 | බැද්දේගම | |
| 1982 | කලියුගය | |
| 1983 | යුගාන්තය | |
| 1995 | අවරගිර | |
| 2003 | වෑකන්ද වලව්ව | |
| 2006 | අම්මාවරුනේ |

Woooow lssniiiiiii mnk
ReplyDeleteLassanai
ReplyDeleteNiyamai
Wadagath lipiyak
Lassanai
ReplyDeleteNiyamai
Wadagath lipiyak
good
ReplyDeletelassanay
ReplyDeleteNiyamai
ReplyDeleteEla
ReplyDeleteLassanai
ReplyDeleteවැදගත් ලිපියක්...hodai.
ReplyDelete